Google+ Followers

Sunday, February 7, 2016

Life isn't misery. There is a way to hapiness



‘මම තරම් කාලකන්නි ගැහැනියක්/
පව්කාරියක් නැහැ.’
ඒ දුක් ගැහැට, අසීරුතා, පිළිබද නිරන්තර
සෘනාත්මක සිතුවිලි නිසයි
දුක් පීඩා තව තවත් වැඩිවන්නේ.

ඒවා දේවදුතයින් (great opportunities ) ලෙස දකිනවානම්
යථාර්ථය වටහාගතහැකි වන අතර
ඒ තුලින් සැනසීම ලගාකර ගත හැක.

ජීවිත/ ලෝකය ජයගත් උදවියගේ
පසුබිම් කථාන්තරය ගැන බැලුවොත්
අපි ඒවා අඳුරු  පසෙකට තල්ලුකරනු ඇත.
එහෙත් සැබවින්ම ඔවුන්ට
පන්නරය ලබාදුන්නේ


ඒ කටෝර අත්දැකීම්මය.