Google+ Followers

Saturday, February 6, 2016

Me?



මිනිස්සු පුදුමාකාර
වෙහෙසක්/ මහන්සියක්/
විඩාවක් ගන්නවා
‘මම’
නඩත්තු කරන්න.
රැයක්
දවාලක් නැතුව වැඩ කරනවා.
සල්ලි හම්බ
කරන්න.
එත් තවම
මදි.
හෙට දවසේ
මම සම්පුර්ණ වුනාම
සතුටු
වෙන්න පුළුවන් කියනවා.
එතෙක් විඳවනවා.
අම්මා,
තාත්තා, දුවා, පුතා සමග
විවේකයෙන්
ගතකිරීමට මොහොතක් නැහැ.
කොටින්ම,
හුම්මක් ගන්න වෙලාවක් නැහැ.
ඒ තරමට
බිසි.
ජීවිතය
පවත්වාගෙන යන්න
ඔය තරම්
වෙහෙසවන්න ඕනද?
ඒ වෙහෙස
විඩාව
ඔවුනට දුක
ඇතිකරනවා.
නම, පවෘශය
, ප්‍රතිරූපය, කීර්තිය,
ජීවත්වෙන්න
ඕන වපසරිය රැකගන්න
කොතරම්
වලිකෑවද?
ඉතිරිවුණේ
කුමක්ද?
සිගිති
දරුවකුගේ හැසිරීම දෙස බලන්න.
එහි ප්‍රතිරූපයක්
තියෙනවද?
ඇත්තේ අව්‍යාජබව,
සරලබව, සොබාදහමට ලැදිකම.


ඔබ, මම
එතනින් ඉවත්කලේ කවුද?