Google+ Followers

Saturday, February 6, 2016

Vilage life





ගමේ ජීවිතය අඩුපාඩුකම්වලින් පිරුණු එකක්.

පවුල් 400ක් පමණ ජීවත්වුණු ගමේ

තිබුනේ එක පාසලයි.

පොල් අතු සෙවිලිකළ පොඩි ශාලාවල් දෙකයි.

ළමයි ගොඩක් වෙලාවට අකුරු කලේ ගස් සෙවන යට.

වෙල්යාය මැදින්, ගගෙන් එතෙරවෙලා, සැතපුම් 3ක් පමණ දුර

ගෙවා පාසලට  ගියේ පයින්.

ඒ අපහසුකම්, දුෂ්කරතා, සියල්ල දෙවදුතයින් මැයි(great opportunities  ).ඒක තමයි විභාගය (test ). ජීවිතය නමැති සරසවිය ජයගැනීමට තිබුණු අභියෝගය.