Google+ Followers

Friday, March 11, 2016

Being Good පොතේ දැනුම





Being good?
We can never be ‘Good’
through this learning system.
It generates an egoic person
He/ She will never be a kind person
Just by trying to be good
we can never be good
ජීවිතේ ප්‍රශ්නවලට පිළිතුරු
පොතේ
තිබේද
?
නැත
එහි
ඇත්තේ මොනවාද
?
දැනුම
නැත්තේ
මොනවාද
?
අවබෝධය
දැනුම
යනු කනෙන් අසා දැනගත්
අනුන්ගේ
අවබෝධයකි
මා
ඇසු පමණින් එය මට අවබෝධ වෙයිද
?
නැත.
එහි
කිසිදු ප්‍රතිඵලයක් නැත්තේද
?
ඇත
මිනිස්
මොලය වැඩි දියුණු කරයි
ඉන්
මේ සමාජයට දුෂ්ඨයකු/ දුර්ජනයකු  බිහිකරයි
හේ
තමන්ටත්
, අනුන්ටත් දුක් වේදනා ඇතිකරයි.
අනාර්ය
පර්යේෂණයේ ප්‍රතිඵලය මෙයයි.
අත්දැකීමෙන්,
විමසීමෙන්
ලැබෙන්නේ අවබෝධයයි
එය
දවසින් දවස යල්පැන යන දැනුමක් නොවේ
ජීවත්වීමේ
රටාවයි
හදවතක්
ඇති මිනිසකු සමාජයට
දායාද
කිරීමකි.
ඔහු/
ඇය සරලය
පුහු
ආටෝප නැත
පටලවාගෙන
නැත
සල්ලි
පසුපස හඹා නොයයි
නමුත්
සොභාදහම සියල්ල ලබාදේ
තමාට
හෝ අනෙකාට නොරිදවයි
මේ
ආර්ය පර්යේෂණයේ ප්‍රතිඵලයි
එහෙම
නොමැතිව අපි කොතරම් දැගලුවත්
හොද
කෙනෙක් වෙන්නට/ කරන්නට
ෆුල්
ට්‍රයි එක දුන්නත්


අපගේ
බලාපොරොත්තු ඉටුනොවේ