Google+ Followers

Saturday, March 12, 2016

Noble Quest ආර්යපර්යේෂණය



චින්තනයෙන් එහා Beyond Thought
It is the cause of our suffering
The voice in our head
THOUGHTS?
Where is the switch off button?
අවුරුදු
40ක් 50ක් තිස්සේ
නැතිනම්
දන්නා කාලේ ඉදල
දුක්
විදලා, කට්ටක් කාලා
රළු
 කටුක මගක
දුප්පත්
දෙමව්පියන්ගේ දෙනෙතට කදුලක් වෙමින්
අඩියෙන්
 අඩිය පියනැගල
‘සාර්ථක
පුරවැසියකු’ වීමේ අධිටනින්
බොහොම
අමාරුවෙන්
හදා
වඩා ගත්තු
මගේ
පන වගේ රැක ගත්තු
මම’, මගේ  පවෘශ්ය
මගේ
ආත්ම ගරුත්වය
කඩා
බිඳල විනාශ කරල දමන්න
මට
පුලුවන්ද
?
මම
ඊට සුදානම්ද
?
මොහොතකටවත්
හිතන්නවත් කැමතිද
?
නොකා
නොබී අධ්‍යාපනය  කරල
එල්ලගත්තු
BA, MAD ලේබල්
ගලවල
විසිකරන්න පුලුවන්ද
?
එතකොට
මම මේ සමාජයේ මොකෙක්ද?
කිසිම
වටිනාකමක් නැති මිනිහෙක් වේවි
හදවත
කිව්වත්
මාරයා
(මොළය) ඊට ඉඩ දෙයිද
?
උඹ රිවස් එකට දැම්මොත්
ඔහේ
යන විදියට යන්නේ නැතිව
තොගේ
පාන්ශකූලෙට එන්නේ නැහැ
ඊ ලඟ
උපත නරකාදියේ
සනුහරේ
එවුන්ට පාරේ බැහැල යන්න බැරි වේවි
මේ
සමාජය තෝව පිළිකුල් කරාවි
ගහාවී,
බනීවි,
අපහාශ කරාවි
උන්හිටිතැන්
නැති කරාවි
සිහිවිකල්
වෙලා පිස්සු වැටිල පාරවල් දිගේ ඇවිදීවී
නෑදා
 හිත මිතුරන් ගැලවිලායාවී
තොගෙ
 මුනට තූ  කියල කෙලගහවී
තනතුරු,
නම්බුනාම වැදුම් පිදුම් නැතිවේවි
දැන්
තෝ උඩුගං බලා යන්න කැමතිද
?
නැතිනම්
මේ ලෝකේ සැප සම්පත් විදිමින්
අනෙකුත්
මිනුසුන් වගේ ජීවත්වෙනවද?
කොටින්ම
මම  දැන් මෙතන මේ මොහොතේමැරිලා වෙටෙන්න
කැමතිද
?
නව
ජීවයක/ ප්රානවායුවක උපත ලැබෙයිද?
එහි
ඔය කියන ඉස්පාසුවක් තිබේද?
සැබෑවටම,
මට මේ අභියෝගයට මුහුණදෙන්න තරම්
ශක්තිය,
වීරිය තියෙනවාද?
සමාජ
සම්මතයට
පයින්
ගහල නිදහස් වෙන්න
මම මමමවෙන්න
හදවතේ
රිදුම්දෙන දාහය සසල කරමින් ආයාචනා කරන්නේ
දෙබිඩි
 ජීවිතයක් පවත්වාගැනීමට නොකඩවා දරන
වෙහෙසෙන්
විඩාවෙන් මිදෙන්නට නේද?
හුම්මක්වත්
ගන්නට ඉඩක්  නොමැති
‘බිසි’
බවෙන් නිදහස් වී මනස නිශ්චල කරගැනීමට
ජීවිතේ රුදුරු පීඩාකාරිබවෙන්ගැලවෙන්න
අරු,
මු හොදයි/ නරකයි
කියල
සම්මතකරගෙන
තියෙන දේට කොටුනොවී ඉන්න
මට
පුලුවන්ද
? ඊට මේ උඩගු සිත ඉඩක් දෙයිද?
අන්න
එදාට මට පුළුවන් වේවි
මෙතන,
මේ ක්ෂණයේ
සුන්දර
ජීවිතයකට එක්වෙන්න.
මේ
මායාකාරී
, බොරුවෙන් මිදෙන්න.
කලකිරිලා,
එපාවෙලා
ගිහිගෙයින් නික්මී
පන්සල්
වලට
, කැලෑ වලට පැනල
ජීවිත
අභියෝඝයෙන් කිසිසේත්ම පලා යන්න නොවේ
පීඩාකාරී
වුද, ඝෝසාකාරිවුද චින්තනයෙන්  මිදෙන්නට  
එක
ඔඩොක්කුවකින් තවත්
ඔඩොක්කුවකට
වැටී වැටී
මුලාවෙවී
යන ගමනින්  ගැලවීමට
මෙතැන,
මේ මොහොතේ
මම
ජීවත්වෙන බව දැකගන්නට
මග දෙපස
ගස් මල් නෙත නොගැටී
දුවන
මේ දිවිල්ලෙන් නිදහස් වීමට
නොසැලී
නොගැටී, මේ සුන්දර මොහොතේ
අරුත්බර
ජීවිතයකට එකාත්මිකවන්න


විඳවල
විඳවල හෙම්බත් වෙලා මියැදෙන්න නොවේ.