Google+ Followers

Sunday, July 10, 2016

We Can Learn From Anything





We can
learn from anything
ඕනෑම දෙයකින් අපට උගත හැකිය
එය ස්වභාධහමේ දායාදයයි.
Explore, to
investigate, to learn, to find out
what we are
experiencing.
If it is
physical pain,
use
awareness to start exploring the nature of pain.
In ordinary
life
when we
experience pain
we merely
try to get rid of it
because it
is unpleasant,
but by
reacting to pain in this way
we won’t be
able to stop it.
we never
learn about pain,
a very
important part of the human condition.
ඕනෑම අත්දැකීමක්
හොදින් නිරීක්ෂණය කරන්න
සාක්ෂි කාරයකු මෙන් බලාසිටින්න.
එය මලක්, සතෙක්, කොලයක් වුවද විය හැකිය.
එය කායික වේදනාවක්නම්
වේදනාවේ ස්වභාවය අත්දකින්න.
සාමාන්‍යයෙන් අපගේ ස්වභාවය
වේදනාවක් දැනෙන විටම
අපි මානසිකව එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමයි.
උපේක්ෂාවෙන් යුතුව
මේ මොහොතට යටත්වීම ස්වභාදහමේ උගැන්වීමයි.
එවිට, ඊට මුහුණ දීමට පහසුය.
වේදනාව, මිනිස් ජීවිතයේ සුවිශේෂී ස්වභාවයකි.
ඉන් උගත හැකි දේ බොහෝය.
ජීවිතය, බලාපොරොත්තු නොවන දේ වලින් පිරී ඇත.
ඒවා දේව දුතයෙක් වන්නේ
ඉන් උගත හැකි පාඩම් බොහෝ සෙයිනි.
ජීවිතයේ සැබෑ සුන්දරත්වය විඳිය හැක්කේ


මේ මොහොත පිළිගැනීමට සුදානම් ඔබටය.